Eat at Home !! THAI BLACK RICE, WAFFLE SANDWICH and PALANDI CHEESE KOTTU in Colombo Λήψη

Αποστολή στους φίλους σας
Προσθήκη
  • 6 მაი. 2020

  • Today banda going to taste 03 different foods form 03 different restaurants. According to this current curfew situation in Sri Lanka, we ordered some delicious foods for home delivery. Please stay at home as possible if you can & stay safe. #Quarantine #HomeDelivery #Foods WAFL SRI LANKA Grilled Checkenburg Sandwich: Rs. 970 /= ☎️ Hotline: 071 716 5555 (Available on WhatsApp) ⏰ Delivery Time: 9.00a.m to 10.00pm. Facebook: https://www.facebook.com/WAFL.SriLanka Available locations: Nugegoda | Kohuwala | Kalubowila | Kotte | Thalawathugoda | Maharagama | Nawala | Boralesgamuwa | Rajagiriya | Colombo 3,4,5,6,7,8 *Delivery charges apply. ---------------------------------------------------- CEYLON KING RESTAURANT Thai Black Rice: Rs. 888 /= (Small) Serve for 02 Persons Thai Red Chicken Curry: Rs. 938 /= (Small) Serve for 02 Persons ⏰ Delivery Time: 11.00 AM 10.00 PM ☎️ Hotline : 0114 364 364 | 0117 364 364 Facebook: https://www.facebook.com/ceylonking.lk Available locations: Nugegoda | Kotte | Thalawathugoda | Maharagama | Nawala | Rajagiriya | Madiwela | Palawatta | Malabe *Minimum Order: Rs. 1500 --------------------------------------------------- MR.KOTTU NUGEGODA Palandi Chicken Cheese Kottu: Rs. 800 /= (Large) ☎️ Hotline : 0112 853 666 / 077 055 4272 ⏰ Delivery Time: 9.00a.m to 10.00pm. Facebook : https://www.facebook.com/mrkottu.grand Available locations: Nugegoda | Kohuwala | Kalubowila | Kotte | Thalawathugoda | Maharagama | Nawala | Boralesgamuwa | Rajagiriya | Havelock Town *Delivery charges apply. -------------------------------------------------- CONTACT US Facebook : https://www.facebook.com/traveltodaysl Instagram : https://www.instagram.com/traveltodaysl Email : lankatraveltoday@gmail.com CAST Executive Producer: Lasith Weerakoon Line Producer: Sujeev Dissanayake Presenter: Sandaru Bandara Weerasekara

Σχόλια

  • Kalana De Silva
    Kalana De Silva 4 თვის წინ (რედაქტირებული)

    මේක බලද්දි කටට කෙල උනපු උන් කෝ

  • Liquids Show by Anuradha
    Liquids Show by Anuradha 4 თვის წინ

    මේවා පෙන්නලා අපිව අඩවන්න එපා 😭😭😭

  • pasiya gaming
    pasiya gaming 4 თვის წინ

    Video එක බලලා බඩ පුරව ගත්ත උන් like කරපල්ලා🔥🔥

  • Rathagaya - රථ ගාය The Automania
    Rathagaya - රථ ගාය The Automania 4 თვის წინ (რედაქტირებული)

    බන්ඩා කීව නිසා Mr.Kottu large order එකක් දැම්මා,බන්ඩාට දුන්න portion eken කාලයි කියහංකෝ ..😂

  • SLRevTV
    SLRevTV 4 თვის წინ

    එනකම් බලන් හිටියේ.. බලා සැනසෙමි නෙලා ගනුබැරි කොත්තු සිහිනේ..

  • A M
    A M 4 თვის წინ

    බණ්ඩා උබ අසමෝදගම් Deliver කරන විදිහත් ඉගෙන ගනින් ඉක්මනටම 😂😂😂

  • MAX Gaming
    MAX Gaming 4 თვის წინ

    තොප්පි දාගෙන කෑම කන්න හොදනෑ කියලා පොඩිකාලෙ කියල දීලා නැද්ද..😂😂(joke) අයියා තට්ටේ ගාල වගේ එනම්.

  • Punsara Piyumal
    Punsara Piyumal 4 თვის წინ

    පිටිපස්සේ බකාඩී බෝතලේ දැක්ක අය කෝ👉👍

  • Krishan Diluksha
    Krishan Diluksha 4 თვის წინ

    බන්ඩා ඔයත් ඔතන වරදක් කරා.කො මස්ක් එක.🙏

  • AMAZING MOMENTS
    AMAZING MOMENTS 4 თვის წინ

    මුගේ තඩ් දැන්😀

  • GAMING SUDDA
    GAMING SUDDA 4 თვის წინ

    අපෝ 😅 අපායට ගියත් කෑම ඕඩර් කරලා කන සයිස් එකේ ඉන්නේ 😅😅 ආදරේයි තඩී

  • Chamindu Madushan Withanage
    Chamindu Madushan Withanage 4 თვის წინ

    අපේ areas වලට කවුරුත් එන්නෙ නෑ බණ්ඩො.. 😩😩😭😭😭

  • Susantha Senadeera
    Susantha Senadeera 4 თვის წინ

    ඇදිරි නීතිය ඉවර වෙලා සයිවර් කඩෙකින් කන්න ඉන්නේ මම විතරද😏😋

  • Chutte
    Chutte 4 თვის წინ

    මේක බලල හරි බඩ පුරෝ ගන්න ජාතියක් අපි

  • ruwan randeniya
    ruwan randeniya 4 თვის წინ

    මාස්ක් එකක් දාගෙන පලයං 😐

  • Bhanuka Maneth
    Bhanuka Maneth 4 თვის წინ

    ඒ අයියෙ බඩේ අමාරුව හැදෙන්නැද්ද බං

  • Hashan Ravimina
    Hashan Ravimina 4 თვის წინ

    බන්ඩා = මන් හිතන්නෙ ගොඩ කාලෙකින් වොෆල් එකක් කනනේ ම්ම් මාස දෙකකින් විතර වගේ 🙄😪😂

  • FLY Lahiru Perera
    FLY Lahiru Perera 4 თვის წინ

    Mr. Kottu පට්ට ජරාවක්. Delever කරන්න කිව්වම මුන් හෙන කපටි.. මෙලෝ රහක් නෑ..

  • All Things
    All Things 4 თვის წინ

    Ela Ela bro❤️✌️

  • HeyMelani
    HeyMelani 4 თვის წინ

    Uuh everything looks delicious! 🤭😄 Great video and Stay safe!