Chanuka Mora - Yaka Natanne (Official Audio) Λήψη

Αποστολή στους φίλους σας
Προσθήκη
  • 15 მაი. 2020

  • @Chanuka Mora TIK TOK - https://vm.tiktok.com/TMD4M5/ SONG TITLE - YAKA NATANNE Music - Chanuka Mora Melody - Chanuka Mora Lyrics - Chanuka Mora Mixed & Mastered - Ravindra Srinath Video - Chanuka Mora කන්ද උඩරටින් කොඩි ලෙළදෙන්නේ පිය හස්ති රජුන් මව් පොලව සිබින්නේ සක් රාවේ නාදේ නුවරට පන දෙන්නේ අපි හිරුට වැන්ද පෙළපතින් උපන්නේ කෙහෙල් බඩයි ගොක් කොළ අතු රෑනයි රබකැන් අබ අතු පිදෙණියේ කොල්පාඩුවයි බුලත් පදෙයි කෝ සැගවුණු අපේ කංකාරි බලේ හේන් කපන් වැව් අමුණු බැදන් රට සහලින් බර කල හෙළයන්නේ ගුවන් තලෙන් පියසරන්න අපි සක්වලින් නුවණ ගත් හෙළයන්නේ එහෙම තමයි හෙළ රට හෙළයන්නේ එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ එහෙම රටක ලේ උබට තියෙන්නේ උබ එහෙම රටක ඇයි යකා නටන්නේ පහතරටින් ගුරුකම් විහිදෙන්නේ වෙස් මූනු රහට සුදු මිනිසුන් එන්නේ දෙවියන්ගේ රෝග සැම දුරුකරලන්නේ යක් බෙරේ වැයෙනකොට ලේ කකියන්නේ මාතර බෙන්තර රයිගම ආරෙට දෙවොල් මඩුව නිසි හැඩගන්නේ බිල්ලෙ යකා කළු රීරි යකා ඊ ගහ දකිනා විට බියවන්නේ අපිට නොහැකි වැඩ සැම කරන්න යක්කුන්ගෙන් වැඩ ගත් හෙළයන්නේ රටක උරුමයට පණ පොවන්න ලේ බිම හෙලන්න වුනු හෙළයන්නේ එහෙම තමයි හෙළ රට හෙළයන්නේ එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ එහෙම රටක ලේ උබට තියෙන්නේ උබ එහෙම රටක ඇයි යකා නටන්නේ Connect with CHANUKA MORA on : Facebook : https://www.facebook.com/ChanukaMorag... Instagram :https://www.instagram.com/chanuka_mora/ #yakanatanne #chanukamora #yakkuthpitiyata

Σχόλια

  • JAYASRI
    JAYASRI 4 თვის წინ

    Nice and groovy..... With traditional. All the best.❤️🙏 Jayasri

  • AsHeN KAvEEsHA
    AsHeN KAvEEsHA 4 თვის წინ

    බලන්නත් කලින් 👍 පාරක් දැම්මා.

  • OSHIYA production
    OSHIYA production 4 თვის წინ

    Chanuka moraට කැමති කට්ටිය මෙතන්ට like එකක් දාන්න

  • Primary Education Erandi Kodikara
    Primary Education Erandi Kodikara 4 თვის წინ (რედაქტირებული)

    Like එකක් දාන්න හෙලයිනි👍😀🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මෙ තමයි අපෙ රටෙ සද්දෙ

  • nilan umesha
    nilan umesha 4 თვის წინ (რედაქტირებული)

    ගායනය. - චනුක මොරා

  • who create GOD?
    who create GOD? 4 თვის წინ (რედაქტირებული)

    ගැනු වදින පොන්* මල් සිංදු වගෙද අපේකම අගයන දෙවල් 🙏👍

  • Watapita
    Watapita 1 თვის წინ

    ගැම්ම 😍

  • Ashani Sarangi
    Ashani Sarangi 3 თვის წინ

    Unlike කරපු උන්ට ජාතියක් නෑ.. මේවගේ සිංදුත් unlike කරන ගොබ්බ රැලක් ඉන්නවානේ.. 🤔🤔

  • SRI RK
    SRI RK 4 თვის წინ

    සුද්දොන්ට ක්‍රොස් උන එවුන් තමා අන්ලයික් කරලා තියෙන්නෙ 🍆🖕🖕🤣🤣

  • ඇදුරා OFFICIAL
    ඇදුරා OFFICIAL 4 თვის წინ

    බොලව් යක්ඛයිනේ. පට්ට ආඩම්බරයි. සුද්දොන්ට ලොවන් නැතුව යක්කු වගේ වැඩ කරපු ජාතියක් අපි ඉස්සර . අපිට ආයිමත් අතීතෙට යන්න වෙනවා. ඒ වගේ වැඩ කරන්න. යක්ඛයන්ට ජය!!!!!!

  • sahasradhi productions
    sahasradhi productions 4 თვის წინ

    අලුත් පරපුරට හෙල සන්ගීත භාන්ඩවල රසය කාවැද්දීම සම්බන්ධයෙන් පට්ට ආඩම්බරයි Yaka crew ගැන 👌👌🙌

  • Lasantha Udayanga
    Lasantha Udayanga 4 თვის წინ

    එහෙම රටක ඇයි යකා නටන්නේ" එහෙම කරන්නේ හෙළ ජාන තියෙන උන් නෙමෙයි.ජතියේ කරුමෙට කැලේට ගිහින් සිංහයාගේ ජාන වලින් ආපු උනුයි, පරංගි, ලන්දේසි, ඉංග්‍රීසින් ගේ ජාන කලවම් උන් උන් ඉන්නවා නේ.

  • Geeth Weerasinghe
    Geeth Weerasinghe 4 თვის წინ

    ආනන්ද kollo 🖤

  • wishva nayanajith
    wishva nayanajith 4 თვის წინ

    අනිත් Artistsලට වඩා මෝර හිතන විදිහ ගොඩක් වෙනස් ඒ වෙනස ෆට්ට මචං

  • Thisen Dewmith
    Thisen Dewmith 4 თვის წინ

    අනිත් රටවල මෙහෙමයි lankawe මෙහෙමයි kiyala hamathanama puka දීලා ලංකාව kon කරන un අතරේ ,ලංකාව අපිව moral කරවන,ලංකාව gana patta අභිමානයක් ena සිංදු හදන ub elm කොල්ලෙක් bn.👍👍👍respect

  • asha rasanjika
    asha rasanjika 4 თვის წინ

    "යක් බෙරේ වැයෙනකොට ලේ කකියන්නේ"...Proud if you moraaa❤️ ආනන්දේ ගැම්ම💪

  • Jl Roxx
    Jl Roxx 4 თვის წინ

    උබේ සිංදු අහනකොට හිරිකඩු පිපෙනවා බං තව ජාතිය ගැන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ගැන කියනකොට අම්මා තාත්තා ගැන 😍

  • Thileeban Rajendran
    Thileeban Rajendran 2 თვის წინ

    Iam tamil, i don't understand this meaning . But I like song. Guys rocking ...

  • ධර්ම දානය පිනිසයි

    ඒක පට්ට මචන් ❤️❤️❤️❤️

  • Roma
    Roma 4 თვის წინ

    භාරතයේ උන් ටිකක් unlike කරලා 😌